Experience – Where are we coming from ? - අප පැමිණි ගමන් මග Direction – Where we are heading? වර්තමානයේ පාසල ගමන් කරන දිශාව. Situation New - Where we are now? - වර්තමාන තත්ත්වය Outcome Desire - Where do we want to be? අප යා යුත්තේ කොතැනට ද? Deadline - By when do we want to be there ? අපේක්ෂිත ප‍්‍රතිඵල ළඟා කර ගන්නේ කවදාද? Action Steps - How will we get there? Strategies, Resources ? ඒ සදහා උපායමාර්ග සම්පත්වල අවශ්‍යතාව Experience – Where are we coming from ? - අප පැමිණි ගමන් මග බ/ශ‍්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලය බදුල්ල දිස්ත‍්‍රික්කයේ වැලිමඩ, මිරහවත්ත, මල්පොත නම් සුන්දර ග‍්‍රාමයේ පිහිටි ඉපැරණි ශ‍්‍රී නිග්‍රෝධාරාම ධර්මශාලාවේ ක‍්‍රි ව.1925.06.25 දින පූජ්‍ය කන්දේගෙදර දේවානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පන්සල් පාසලක් වශයෙන් ආරම්භ විය. විවිධ සමාජ දේශපාලනික වෙනස්කම්වලට භාජනය වෙමින් මෙම පන්සල් පාසල 1939. 03.01 දින මිරහවත්ත,...